tag:blogger.com,1999:blog-1966248679406511903.post7307963413097027364..comments2014-04-25T21:07:26.681-07:00Comments on උල්පත: ගොළු කවියnethuhttp://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-1966248679406511903.post-1992488075117430022011-12-17T14:07:32.565-08:002011-12-17T14:07:32.565-08:00උල්පත ! ඔයාගේ කවි අරං අනුන් රවටන හොරෙක් *සිහින පිය...උල්පත ! ඔයාගේ කවි අරං අනුන් රවටන හොරෙක් *සිහින පියාපත්* කියලා ඉන්නවා මේං බලන්න -----------https://www.facebook.com/sihinapiyapathAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-72723026689650921582010-05-17T10:35:55.361-07:002010-05-17T10:35:55.361-07:00@ wath
නේත්තරා වහන් උනත්
මාත්තරා රිදුම් දෙතත්
ල...@ wath

නේත්තරා වහන් උනත්
මාත්තරා රිදුම් දෙතත්
ලඟින් ඉන්නෙ නුඹට සිතින්
සොඳුරු සිතට ආයුබොවන්

@ nimanthi .

කාංසියට කවි ලිය ලිය
පාන්පැලට මල් පිදුවම
රෑ අහසෙ නිල් තරු එලි
දිලිහි දිලිහි තනි රැක්කම
වේලි බැඳන් සිරවනවිට
මා ලය බුබුල'න උල්පත
මන්දාකිණියක සෙනෙහස
සිත්තම තනියට හිඳීවි.!!

@ දුකා

අනේ ඇත්තද අප්පා...! මොනවා කියන්නද මං දන්නේ නෑ..
"thank you for being with me and sharing this with others"nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-78980777601111579022010-05-16T06:05:17.051-07:002010-05-16T06:05:17.051-07:00meaka thamayi mama FB eke damme . . maara lassanai...meaka thamayi mama FB eke damme . . maara lassanai appaa . .. !!!දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-91688859710581530612010-05-15T04:55:56.453-07:002010-05-15T04:55:56.453-07:00කාංසියට කවි ලියද්දි
පාන්පැලට මල් පුදද්දි
ගී උල්පත ...කාංසියට කවි ලියද්දි
පාන්පැලට මල් පුදද්දි
ගී උල්පත ගලා යද්දි
සිත ගොලුවී නතර වෙද්දි
කාර්තුවෙන් කාර්තුවට
ලඟම රැදෙයි හැමදාමත්
මාත්තරා නැති උනාට
සෙනෙහස ඔබ ලඟ තියේවි.!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-14511177663465255442010-05-15T04:18:28.573-07:002010-05-15T04:18:28.573-07:00ම් ම් ....
මාත්තරා ගණන් කරන්
නේත්තරා වහන් කරන්
ඇයි...ම් ම් ....
මාත්තරා ගණන් කරන්
නේත්තරා වහන් කරන්
ඇයි ඉන්නේ බොහෝ දුරින්
දුක් නොවන්න නඟේ ඉතින්

නෙතූ බලන්න ආව
මම
෴වත්෴Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-85726854690063762142010-05-15T01:47:34.635-07:002010-05-15T01:47:34.635-07:00@ M
අගේ කල වදන් වල අගය කියා නිම කල නොහැක
@ සුලා
...@ M
අගේ කල වදන් වල අගය කියා නිම කල නොහැක

@ සුලා
හුරු පුරුදු "ආශ්වාදනීය සුළඟ".. ආයුබෝවන්.
ඔබ අතරමයි.nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-46885858870927252932010-05-15T00:34:41.634-07:002010-05-15T00:34:41.634-07:00උන්හිටිතැන් අමතකව ගියා සොයුරියේ.....කොහේද මේ කවිහි...උන්හිටිතැන් අමතකව ගියා සොයුරියේ.....කොහේද මේ කවිහිත වහංගු කරන් හිටියෙ...උපරිමයෙන් රසවින්දා....

සුලා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-71475087463371328952010-05-14T10:09:16.757-07:002010-05-14T10:09:16.757-07:00ඇත්තටම හරිම සුන්දර කවි සංකල්පනාවක්!!!!!!!!
අගෙයි අ...ඇත්තටම හරිම සුන්දර කවි සංකල්පනාවක්!!!!!!!!
අගෙයි අගෙයි නෙතූ :)Anonymoushttps://www.blogger.com/profile/01503603227308563841noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-26631130436842209022010-05-14T07:53:45.529-07:002010-05-14T07:53:45.529-07:00@ චේජනා
මේ කවිය පිදෙන අය හට එය නෙත නොගැටෙන හින්දා ...@ චේජනා
මේ කවිය පිදෙන අය හට එය නෙත නොගැටෙන හින්දා යි එහෙම නම් කරන්න හිතුනෙ..

@ පිස්සා
ඔයාටත් මට වගේම පිස්සු නිසා නෙමේ නේද එහෙම හිතුනෙ...කොහොම උනත් ඒ පද දෙක තමා මුලු කවියෙම පදනම.. ඒක තේරුණු කෙනෙක් පිස්සෙක් කියන්නෙ කෝම?

@ ගල්මල්-Coral
thanking you is just not enough.. if ever you know how much these comments mean to me...Anonymoushttps://www.blogger.com/profile/07768655593096324078noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-18125378250480476972010-05-14T03:49:39.795-07:002010-05-14T03:49:39.795-07:00Superb!
I am not able to key in words; your miracu...Superb!
I am not able to key in words; your miraculous verses completely and tightly closed the thinking pad for a while.

(sorry for writing in English, I gone blank)ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-83777672607995515402010-05-14T02:43:34.866-07:002010-05-14T02:43:34.866-07:00Superb...
තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට....Superb...

තාත්විකයි නුඹෙ සෙනහස
මාත්තරා නැති උනාට.........

I love above part too much..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-14011194242961220852010-05-14T01:36:25.101-07:002010-05-14T01:36:25.101-07:00නෙතු..කවිය නම් හරි.................ම ලස්සනයි..
ඇයි...නෙතු..කවිය නම් හරි.................ම ලස්සනයි..
ඇයි ගොළු කියන එක තමා මගෙ ප්රශ්නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-10404693584459686072010-05-13T22:38:10.333-07:002010-05-13T22:38:10.333-07:00@ තිස්ස දොඩන්ගොඩ
you really made my day kindred s...@ තිස්ස දොඩන්ගොඩ
you really made my day kindred spirit... getting such a comment from someone like you is such a joy. i know your taste through your blog ayya... that's why i invited you to read my poems in the first place....
"i came, i saw, i conquered"nethuhttps://www.blogger.com/profile/04435138041554003071noreply@blogger.comtag:blogger.com,1999:blog-1966248679406511903.post-22674299197360214302010-05-13T19:24:32.349-07:002010-05-13T19:24:32.349-07:00wow...! this is inborn talent... what kept it shut...wow...! this is inborn talent... what kept it shut so long...? totally synchronizes with my taste... no words to explain...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com